ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කරනු ලැබූ “එඩින්බරෝ ආදිපාද සම්මාන ප්රදානෝත්සවය – 2018” ගරු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මැතිතුමාගේ ප්රධානත්වයෙන් අද (31) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. අග්රාමාත්යතුමා, ජාතික තරුණ සේවා සභාවේ සභාපතිතුමා සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් සම්මාන ප්රදානෝත්සවය සඳහා එක් විය.

Recent Comments